ඔබගේ භාණ්ඩ සහ නිෂ්පාදන නාමාවලිය නොමිලේ පළකරන්න
ඔබේ ව්‍යාපාර සහකරු ලෙස Catalogue.lk තෝරාගත යුතු හේතු ?
- ඔබට නිෂ්පාදන හෝ සේවා ලැයිස්තුවක් තිබේද?
- ඔබේ ව්‍යාපාරය ඉහල මට්ටමකට ගෙන යාම පිළිබඳ සිතනවාද?
- ඔබේ ව්‍යාපාරය, Google වැනි සෙවුම් යන්ත්‍රවල නිසි ලෙස ලැයිස්තුගත නොවී තිබේද?
- සමාජ මාධ්‍යට අමතරව ඔබේ ව්‍යාපාරය ඩිජිටල් කිරීමේ නව ක්‍රම පිළිබඳ සිතනවාද?
මේ සියලු ප්‍රශ්න වලට ඔබට පිළිතුරු දෙන්න සුදානම්
-
- ඔබේ ව්‍යාපාරයට පමණක් වෙන්වූ පරිශීලක හිතකාමී සහ ජංගම දුරකථන හිතකාමී භාණ්ඩ සහ නිෂ්පාදන නාමාවලියක් .
- Catalogue.lk හි ලැයිස්තුගත කරන ලද සියලුම කෑටලොග් පිටු සෙවුම් යන්ත්‍ර හිතකාමී වේ. (අපගේ කණ්ඩායම ඔබේ කෑටලොග් ගූගල් හි ලැයිස්තුගත කිරීමට කටයුතු කරයි).
- පහසුවෙන් සමාජ ජාලා හෝ Whatsapp තුලින් බෙදා හැරීමට හැකිවීම.
- අනෙකුත් කෑටලොග් සමඟ ඔබේ කෑටලොග් හරහා අන්තර් විකුණුම් ලෙස දක්නට පුළුවන්.
- ඔබේ ව්‍යාපාරය පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලබාදීමට හැකිවීම.
- ඔබේ සමාජ මාධ්‍ය පිටු සමඟ සම්බන්ධ කළ හැකිය.
- ඔබේ ව්‍යාපාරය සමඟ ඉක්මනින් සම්බන්ධ විය හැකිය.
- Images.
- වීඩියෝ.
- map.
- ඉතා අඩු පිරිවැය.
- Catalogue.lk ප්‍රවර්ධන වැඩසටහන් වල ඔබගේ භාණ්ඩ සහ නිෂ්පාදන නාමාවලිය අන්තර් ගත කිරීම.
- මේ සියලු සේවාවන් නොමිලේ ලබාදීම
ඔබගේ භාණ්ඩ සහ නිෂ්පාදන නාමාවලිය පළකර මෙම වැසි ලබාගන්න.
- ඔබේ කෑටලොග් සඳහා ඊමේල් ප්‍රචාරණ. (ඔව්, එය සත්‍යයි).
- ඔබේ ඩිජිටල් කෑටලොග් සඳහා සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය (SEO). (ඔව්, තවත් වටිනා දීමනාවක්) කොන්දේසි අදාළ වේ.
- ඔබේ කෑටලොග් අපගේ නිල ෆේස්බුක් පිටුවට යවනු ලැබේ.
- ඔබට කෑටලොග් නිර්මාණ සේවාව (Graphic Design) අවශ්‍ය නම් අපි එය ලබාදීමට අපි සුදානම්.. (Graphic Designing සදහා පමණක් ඉතා අඩු ගාස්තුවක් අයකෙරේ). කරුණාකර ඔබේ අවශ්‍යතාව සඳහා පහත පෝරමය පුරවන්න.