Catalogue.LK Features

ඇයි ඔබ Catalogue.lk සමග ලියාපදිංචි විය යුත්තේ ?

  1. ඔබගේ නිෂ්පාදන සහ සේවා ලැයිස්තුවක් තිබේද ??

  2. ඔබගේ ව්‍යාපාරය තුලින් දියුණු කර ගැනීමට උවමනාද ?

  3. දැනට ඔබගේ ව්‍යාපාරයේ ඔන් තත්වය ගෙන සතුටු නැද්ද ?

  4. Search Engine  තුලින්  ඔබගේ ව්‍යාපාරය ඔබගේ පාරිභෝගිකයා වෙත ගෙනයෙමට අවශ්‍යද ?

Answers are with Catalogue.lk

  1. ඔබගේ පාරිභෝගිකයාට භාවිතා කිරීමට පහසු digital catalogue එකක් .

  2. ඔබගේ ව්‍යාපාරයේ සියලුම භාණ්ඩ සහ සේවා එකම catalogue එකක ලිස්තු ගත කරන්න..

  3. Catalogue.lk තුල ඇති සියලුම catalogue සේයුම් යන්ත්‍ර ( search engine friendly ) පහසු ආකාරයෙන් ඉදිරිපත් කිරීම. ඔබගේ ව්‍යාපාරය search engine තුලින් පාරිභෝගිකයා අතට පත්වීම.

  4. Social Media තුලින් ඉක්මනින්ම බෙදාහැරීමට පහසු වීම.

  5. අනෙකුත් Catalogue සමග ඔබගේ ව්‍යාපාරයේ Catalogue එක පෙන්වීම නිසා වෙනත් අවශ්‍යතාවයක් සදහා catalogue.lk වෙත පැමිණෙන පාරිභෝගිකයන් ඔබගේ කතලොගුඑ එක දකීම. ( Up selling )

  6. ඔබගේ ව්‍යාපාරය පිලිබඳ සම්පුර්ණ විස්තරයක් ඉදිරිපත් කිරීමට හැකිවීම.

  7. ඔබගේ ව්‍යාපාරය විවෘතව ඇති වේලාවන් දර්ශනය කිරීම

  8. ඔබගේ ව්‍යාපාරයේ social media පිටුව සමග සම්බන්ද කිරීමට ඇති හැකියාව.

  9. ඔබගේ දුරකථන අංකය හෝ Chat link එක සම්බන්ද කිරීමේ හැකියාව (People can quickly connect with your business )

  10.  Image Galary

  11. වීඩියෝ

  12. අවශ්‍යනම් Google සිතියම පෙන්වීමේ හැකියාව

  13. ඔබගේ ව්‍යාපාරයට අඩු වියදම් Digital Marketing මද්‍යක් වීම.

  14. ඔබගේ ව්‍යාපාරයට අදාල category එකක් තුල ඔබගේ catalogue එක ප්‍රදර්ශනය වීම.

  15. මේ සියලුම සේවාවන් රු .1000/- වැනි මාසික ගාස්තුවක් තුලින් . ( 2021 මාර්තු මස අප සමග ලියාපදිංචි වී මස 3 කම නොමිලේ අපගේ සේවාවන් ලබාගන්න )

ඔබට ලැබෙන අමතර වාසි.

  • Catalogue.lk email campaign තුල ඔබගේ catalogue එක අන්තර්ගත වීම.

  • SEO නොමිලේම ඔබගේ catalogue එකට ලැබීම ( Yes another valuable offer )කොන්දේසි සහිතයි*

  • ඔබගේ Catalogue එක catalogue.lk ,  social media තුල ප්‍රදර්ශනය කිරීම.

  • 2021 මාර්තු මස අප සමග ලියාපදිංචි වී මස 3 කම නොමිලේ අපගේ සේවාවන් ලබාගන්න

පහත form එක දැන්ම පුරවා ලියාපදිංචි වන්න.

If you sign up for 6 months  1 month free total 2 months free with first month.

If you sign up for 12 months 2 months free total 3 months free with first month.

If you need Catalogue design service ( Design charges billed separately ) we are ready to help on that too. Please fill below form for you requirement.